ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක

යුද්ධයේ නිමාවෙන් පසු යළි ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව දැන් තීරණාත්මක අවධියක පසුවන බව ජගත් සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන්ගේ විශේෂ උපදේශක අදමා ඩියෙන් මේ බව ප්‍රකාශ කළේ දැනට ජිනිවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 31 වන සැසිවාරයට එක්වෙමින්.

ඔහු සමූල ඝාතන වැළැක්වීම පිළිබදව ජගත් සංවිධාන මහලේකම්වරයාගේ විශේෂ උපදේශකවරයායි.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ සංහිදියාව ගොඩනැගීමට සහ අපක්ෂපාතී වගවීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ගැටුම්කාරී වාතාවරණයක් යළි ඇතිවීම වැළැක්විය හැකි වනු ඇති බවයි. 

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment