ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම පහරදීමෙන් මිය ගොස් ඇත්තේ ද තිස් දෙහැවිරිදි දෙදරු පියෙකු බව සදහන්.
මිය ගිය පුද්ගලයා, වස පානය කළ පුද්ගලයාගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව හෙළිවීම මෙම ඝාතනයට හේතුව බව සදහන්.
වස පානය කළ පුද්ගලයාගේ තත්ත්වය බරපතල බැවින් ගලේවෙල රෝහලේ සිට දඹුල්ල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
0 comments :
Post a Comment