‘පසුගිය දවසක මම සංගීත ප්‍රසංගයකට සහභාගි වුණා. මගේ නම් නිවේදකයා හඳුන්වලා දුන්නට පස්සේ මම වේදිකාව උඩට නැග්ගා. වේදිකාවේ බිමට එළා තිබුණේ කොහු කාපට් එකක්. මමත් ස්ටේජ් එක උඩට නැගලා මයික් එක අරන් ගීතය ගයන්න පටන් ගත්තා. එකම තැන ඉඳගෙන ගීත ගයන්න බැහැනෙ. මම ස්ටේජ් එකේ ඇවිදිමින් තමයි ගීය ගැයුවේ. ගී ගයා අවසානයේදී මම මයික් එක නිවේදකයාට දෙන්න සුදානම් වෙලා ඔහු ළඟට ගියා. මම පැළැඳ සිටි සපත්තුවේ අඩිය එක පාරටම කොහු කාපට් එකේ පැටලුණා. අනූ නමයෙන් තමයි මාව බිමට නොවැටුණේ. ඒ සහෝදර නිවේදකයා මාව අල්ලා ගත් නිසයි. තවමත් ඒ සිදුවීම මතක් වෙකොට බයක් නෙමෙයි හිනාව තමයි නවතා ගන්න බැරි
.
0 comments :
Post a Comment