ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කරලා

ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කරලා
රක්වාන, ශ්‍රී  ගොඩකුඹුර, නියනවිට ප්‍රදේශයේදී කාන්තාවක ඝාතනයට ලක්ව තිබේ.

67 හැවිරිදි කාන්තාවක මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මොට ආයුධයකින් පහරදී අදාළ ඝාතනය සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඝාතනය සිදු කළ සැකකරු හදුනාගෙන ඇති අතර රක්වාන පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර  තිබේ.
Adaderana
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment