අඩනිරුවත් ෆොටෝ වලට වැටුණු කමෙන්ට් ටිකට අනෝමාගෙන් සැර ටෝක් එකක්



පසුගිය දිනවල අනෝමා ජනාදරී ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා අඩනිරුවත් ඡායාරූප පෙළක් එක්කර තිබුණා. එම ඡායාරූප වලට ඇයට ලැබුණේ ඒ තරම් හොඳ ප්‍රතිචාර නම් නෙමෙයි.

කෙසේ වෙතත් ඊයේද ඇය ෆේස්බුක් ගිණුමට නැවතත් අඩනිරුවත් ඡායාරූප පෙළක් එක්කර තිබූ අතර ඊට ලැබුණු ප්‍රතිචාරත් සමගින් ඇය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා තිබුණා.

අනෝමා ෆේස්බුක් දැමූ ඡායාරූප මෙතැනින්




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment