අස්ගිරි මහනාහිමියන්ගේ අවමංගල්‍ය පූජෝත්සවයට සහභාගීවිම සඳහා සුදුසු ඇපයක් මත පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි මුදාහරින ලෙස කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් ඊට අදාළ නියෝගයක් ලබා දෙනු ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස් උදය කුමාර් පැවසුවේය.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment