අතින් අතට ගිහින් ජීවිතයම වැරදුණු තරුණිය

පාසල් සිසුවියක් කාලයක ඉඳන් දූෂණය කළා කියන සිද්ධියකට විවාහකයින් තුන්දෙනෙක් මතුරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මේ සිද්ධියෙන් පස්සේ 14 හැවිරිදි දැරියව නිවසක හිරකරගෙන අසත්‍ය ප්‍රකාශයක් ගත් සැකකරුවෙකුගේ බිරිඳක් සහ තවත් කාන්තාවන් තුන්දෙනෙකුත් පොලිසිය කොටුකරගෙන

දැරියට අතවර කළ පුද්ගලයෙක් ගෙදරට ඇවිත් මරණ තර්ජනය කිරීමෙන් පසුව ඒ ගැන කරුණු විමසීමේදී තමයි දැරිය තමන්ට කරපු හැමදෙයක්ම කියලා තියෙන්නේ

මේ සිසුවිය පාසල් යන අතරතුර ත්‍රීරෝද රථ රියදුරෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වලා. අවුරදු 14 ක් වුණු මේ දැරියව පසුගිය දෙසැම්බර් මාසයේ රියදුරාගේ යෙහෙළියකගේ නිවසකට අරගෙන ගිහින් දූෂණය කරලා
දැරිය එම සිද්ධිය කිසිවෙකුටත් පවසා නැති අතර පසුගිය ජනවාරි මාසයේ උපකාරක පංතියකට ගිහින් ඉද්දි තවත් ත්‍රීරෝද රථයකදි  23 හැවිරිදි රියදුරෙකුත් ඇයව පාලු නිවසකට රැගෙන ගොස් දූෂණය කරලා
පවුලේ ඥාතියෙකුගේ පිංකමක් තිබූ දවසකදි ඇයගේ මවගේ සොහොයුරියගේ පුතෙකු විසින්ද ඇයව දූෂණය කර තිබෙනවා. ඔහුද විවාහක පුද්ගලයෙක් බවයි  වාර්තා වුණේ
මේ සිදුවීම් ඇයව දූෂණය කරපු පුද්ගලයන් දැන ගැනීමෙන් පසුව ත්‍රීවීල් රියදුරාගේ බිරිඳ සහ ඇගේ සොහොයුරියන් දෙන්නෙක් මෙම දැරියව නිවසට අරගෙන ගිහින් තර්ජනය කරලා තියෙන්නේ තමාගේ සැමියා ඇයට අතවර නොකළ බවට ප්‍රකාශයක් ලබාගෙන එය පටිගත කරගෙන
ත්‍රීවීල් රථ රියදුරු හා ඇගේ බිරිඳ අතර මේ පිළිබඳව නිතර නිතර ඇතිවු ආරවුල් නිසා රියදුරා කඩුවක් රැගෙන දැරියව මරණ බවට තර්ජනය කරලා. මේ පිළිබඳව දැරිය දෙමව්පියන්ට පැවසීමෙන් පසුවයි මතුරට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව දූෂකයන් අත්අඩංගුවට ගන්න පොලිසිය පියවර ගෙන තිබුණේ.

ඔවුන් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණයෙන් නියෝග කරලා.

hiri gossip
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment