දුමින්ද සිල්වා වරද පිලිගනී


අල්ලස් කොමිසම පැනවූ නඩු තුනකට වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පවසනවා.

2011 සිට 2013 දක්වා වත්කම් හෙළි නොකළැයි පවරා ඇති නඩු තුනකට ඔහු මෙලෙස වරද පිළිගෙන තිබෙනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment