හාමුදුරුවෝ පන්සලේදී අලුත් පාඩමක් කියලා දීලා

බාලවයස්කාර දරුවෙකු අපයෝජනය කල ඇහැළියගොඩ නාමල්ගොඩ  ප්‍රදේශයේ විහාරස්ථානක හිමිනමක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසීය පැවසුවේ පසුගිය පළමුවනදා විහාරස්තානයේදී මෙම අපයෝජනය සිදුව ඇති බවයි.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 11 ක දරුවෙක්.

50 හැවිරිදි සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කර  තිබෙනවා.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment