රණවිරුවන්ගෙන් පලිගන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ Ceylon News 24x7 7:23:00 AM Political News Edit පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් රණවිරුවන්ගෙන් පලිගැනීමේ උවමනාවක් ආණ්ඩුවට නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.ඔහු පවසන්නේ රණවිරුවන් සිරගත කිරීම හෝ එල්.ටී.ටී.ඊ රැදවියන් නිදහස් කිරීම නීතියට පටහැනි ආකාරයෙන් සිදු නොකරන බවයි.රත්නපුර - කුරුවිට, බළඇණි මූලස්ථානයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් රුවන් විජේවර්ධන අමාත්‍යවරයා මේ බව පවසා ඇත. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment