(11) පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සැබෑ උවමනාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බවයි.
0 comments :
Post a Comment