ගව මුත්‍රා පරිභෝජනයට

හින්දු ආගමික විශ්වාසයන් වලට අනුව ගවයා පුජනීය සත්වයෙක් විදියටයි පිළිගනු ලබන්නේ.

කෙසේ වෙතත් ආසියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය වැසියන් තුල ගවයන්ගේ මුත්‍රා සඳහා විශාල ඉල්ලුමක් පවතින බව වාර්තා වනවා. 

මේ හේතුවෙන් ලන්ඩනයේ වොට්ෆර්ඩ් ආරාමයක ගව මුත්‍රා විකිණීමට තබා ඇති බවත් පාරිභෝගිකයින් ඒවා පුජා කටයුතු සඳහා මෙන්ම ඖෂද සඳහාද භාවිත කරන බව විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment