ගුවන් මගියෙක් හුළං වදින්න කියා දොරක් විවර කරලා

ගුවන් මගියෙක් විසින් පිරිසිදු වාතාශ්‍රය ලබාගැනීමට සිතා ගුවන් යානයක ජනේලය විවර  කිරීමට යාමේදී ඔහු විසින් වැරදීමකින් යානයේ හදිසි දොරටුව විවර කර තිබෙනවා.

මෙම සිදු වීම හේතුවෙන් චීනයේ චෙන්ග්ඩු ගුවන් තොටුපොලේදී  අදාල ගුවන් යානය පැයකට වැඩි කාලයක් ප්‍රමාද වූ බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් පසුව එම මගියා ගුවන් යානයෙන් ඉවත් කර තිබෙනවා.






 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment