දැරියක් ගමන් මල්ලේ සඟවාගෙන ගුවන් ගමනේ යෙදුනු කතක්

ඉස්තාන්බුල් සිට පැරිස් නුවර දක්වා ගමන් ගත් එයා ෆ්‍රාන්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් ගත් කාන්තාවක් සිය අතේ ගෙන යා හැකි ගමන් මල්ලේ දැරියක් සඟවාගෙන යාමට උත්සාහ කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිව් හැවිරිදි දැරිය සඳහා අදාළ කාන්තාව ටිකටි පතක් ලබාගෙන නැති අතර පසුගිය සඳුදා රාත්‍රියේ ඔවුන් දෙදෙනා මෙලෙස ගමන් කර තිබේ. ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම කාන්තාව ප්‍රංශ ජාතිකයෙකු වන අතර ඇය හයිටි රාජ්‍යයෙන් දරුවෙකු දරුකමට හදා ගැනීමේ ක්‍රියාවලියේ නිරත වී සිට තිබේ.

ගුවන් යානය ගමන් ගන්නා අතර තුර දැරියට වැසිකිළිය භාවිතා කිරීමට අවශ්‍ය වී ඇති අතර ඒ අවස්ථා‌ෙව්දී අනෙකුත් මගීන් ඇයව දැක ඇත
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment