කුමන්ත්‍රණයක් ගැන විමසු පාරිභෝගිකයා ඉවතට

ඊයේ  පැවැත්වුණු විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ සංවාදයකට සහභාගි වූ පාරිභෝගිකයෙකු විදුලිය බිඳ වැටීම කුමන්ත්‍රණයක්දැයි විමසූ විට එම සංවාදය මෙහෙය වූ මහාචාර්යවරයෙකු විසින් පාරිභෝගිකයා එම ස්ථානයෙන් ඉවත්කිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

අදාළ සංවාදය මෙහෙයවීම සිදු කළේ මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින්.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment