උමාලිගේ නිදහස සීමාකරපු හේතුව ගැන සාරංග හෙළිකරයි


2
සාරංග, උමාලි.... නම කියූ පමණින් ප්‍රේක්ෂකයන්ගේ හද දිනාගත් මේ දෙන්නා කවුරුත් දන්නේ ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් විදියට.

හැබැයි ටික දවසක ඉඳන් දෙන්නත් එක්කම එකතුවෙලා සින්දු කියන්නත් ලස්සන ලස්සන මියුසික් වීඩියෝ හදන්නත් දැන් පටන් අරන්... රංගන ශිල්පය වගේම විවිධ කලා හැකියාවන් දෙමාපියන්ගෙන්ම දායාද වුණු මේ දෙන්නගේ ගීත ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත්තා.


ඒ අතරේ අපිට ආරංචි වුණා සාරංග දැන් උමාලිගේ නිදහසත් සීමා කරලා තියෙනවා කියලා. ඉතින් ඔය කතාවේ ඇත්ත නැත්ත දැනගන්නත් එක්ක අද හිරු ගොසිප් අපිත් එක්ක පිළිසඳරක යෙදෙන්නේ මේ දෙන්නා. විවාහ ජීවිතේ අලුත් විස්තර වගේම දෙන්නම එකතුවෙලා කරන සින්දු ගැන සාරංග එක්ක උමාලි අපිට කීවේ මෙන්න මේ විදියට.....


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment