ඔහු පවසන්නේ එය මාධ්‍යවේදීන් නොමග යැවීම සඳහා ක්‍රියාත්මක කළ කූට වැඩපිළිවෙළක් බවයි.
රත්ගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
වැට් බදු සියයට 15 දක්වා වැඩි කිරීම නිසා ඉදිරියේදී විදුලිබිල මෙන්ම ජල බිල්ද වැඩි විය හැකි බව ඔහු එහිදී පැවසුවේය.
Adaderana
0 comments :
Post a Comment