රූමත් යුවතියන් සූර්වී දුම්රියේ පිස්සු නටයි (වීඩියෝ)

පසුගිව දිනක දුම්රියකදී තරුණියකට සිදුවූ සිදුවීමක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

කොහොම හරි තරුණියකට දුම්රියේදී කිසියම් පුද්ගලයෙකු විසින් හිරිහැර කරන්න හදලාලු.

ඒ අවස්ථාවේදී එතන හිටිය අනෙකුත් තරුණියන් පිරිස එක්ක එකතු වෙලා දුම්රිය ඇතුලේ එකම ගාලගෝට්ටියක් සිදු කරලා.

හැබැයි ඒ තරුණියින් සියලුම දෙනා ඉඳළා තියෙන්නේ බිමතින් කියලයි ආරංචිය.

කෙසේ වෙතත් ඒ තරුණියන්ගේ හැසීරීමෙනුත් මේ බව පෙන්නුම් කරනවා.

මේ සිද්ධිය වෙන වෙලාවේ ඒ ළග හිටපු පුද්ගලයෙක් මේ සිද්ධිය ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කරලා අන්තර්ජාලයට යොමු කරලා තියෙනවා. ඒ නිසා මේ සිද්ධිය දැන් හුගක් දුරදිග ගිහිල්ලා
(under the courtesy of adaderana news web)



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment