ජීවිත ගමන නිමාකරමින් සුපිරි නළුවෙකු සියදිවි නසාගනී



දෙමළ සිනමාවේ සුපිරි නලු සායි ප්‍රසාද් සිය දිවි හානි කර ගෙන තිබෙනවා. 

ඔහු ලියා තිබු ලිපියක සදහන් වන්නේ සිදුවීම් කිහිපයක් හේතුවෙන් තමන් මානසික ආතතියකින් පසුවන බවයි.

එම නිසා සිය දිවි හානිකර ගන්නා බව සායි ප්‍රසාද් සදහන් කර තිබෙනවා. 

ඔහුගේ බිරිදගෙන් නීත්‍යානුකූලව වෙන්ව සිටින ඔහු දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවකදීයි සිය දිවි හානි කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment