රටම අඳුරේ ඉද්දි ඉටිපන්දම් එළියෙන් ඒකාබද්ධ විපක්ෂය කාටත් හොරෙන් කරලා තියෙන වැඩේ - Photos

ඊයේ මුළු රටටම කරන්ට් නැතිව ගියා. විදුලිය නැතිව අඳුරේ හිටියත් තමන්ගේ වැඩ කොටස ඒකාබද්ධ විපක්ෂයනම් අතරමග නතර කරලා තිබුණේ නෑ.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණු අවස්ථාවෙදි තමයි විදුලිය විසන්ධි වෙලා තිබෙන්නේ.

හැබැයි ඒක බාධාවක් කර නොගත්තු මේ කට්ටිය ඉටිපන්දම් එළියෙන් තමන්ගේ සාකච්ඡාව කරගෙන ගිහින් තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසේදී තිබුණු මේ සාකච්ඡාවට විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, තිස්ස විතාරණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මේ සාකච්ඡාවට එකතුවෙලා හිටියා කියලයි අපිට දැනගන්න ලැබුණේ.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment