කොළඹ-නුවර විදුලි සැපයුම යථා තත්ත්වයට


කොළඹ-නුවර විදුලි සැපයුම යථා තත්ත්වයට කොළඹ-නුවර විදුලි සැපයුම යථා තත්ත්වයට කොළඹ-නුවර විදුලි සැපයුම යථා තත්ත්වයට කොළඹ-නුවර විදුලි සැපයුම යථා තත්ත්වයට කොළඹ-නුවර විදුලි සැපයුම යථා තත්ත්වයට කොළඹ-නුවර විදුලි සැපයුම යථා තත්ත්වයට

ප්‍රදේශ කිහිපයක මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව ‍ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

කොළඹ - මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සඳහන් කළේය.

තවත් පැයක පමණ කාලයක් ඇතුළත අනෙකුත් ප්‍රදේශවලට ද විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට  හැකි වනු ඇති බව ඔහු කියා සිටියි.

අද(13) පස්වරු 2.30ට පමණ දිවයිනපුරා විදුලිය විසන්ධි වීමක් සිදුවු අතර ඊට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment