එහි සභාපති කේ.ඩි.ලාල්කාන්ත මහතා සඳහන් කළේ වී ගොවීන්ගේ ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවයි.
පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොවීන් පැමිණ සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබී නොමැති බව ඔහු පවසයි.
කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් කේ.ඩි.ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේය.
0 comments :
Post a Comment