ඉවසීමෙන් සැනසීම නොලැබුණු දෙන්නෙක් මහ පාරේ නටපු නාඩගම - වීඩියෝ

ඉවසීමක් නැති කෙනෙක් මහා මාර්ගයේ සිය වාහනයක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකුට පහරදෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කැලිෆෝනියාවේ මහා මාර්ගයදී මේ සිදුවීම වෙලා තිබුණේ එක් පුද්ගලයෙක් තමන්ට සමාන්තරව ධාවනය කරපු තවත් වාහනයක කෙනෙක්ට උසුළු විසුළු කිරීම නිසා

කොහොම වුණත් ඒ විහිළු කරපු කෙනාව වාහනෙන් එළියට ඇඳලා හොඳටම පහර දෙන්න පටන් ගත්තා

ඒ විතරක් නෙවෙයි වාහනේ හිටපු කාන්තාවත් එළියට ඇවිත් ඒ මනුස්සයට ගහන්න ගත්තා
අන්තිමට මේ ගැටුම නතර කරන්න ඒ අවට හිටපු කෙනෙක්ගේ මැදිහත්වීමෙන් පුළුවන් වුණා


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment