මන්ත‍්‍රීනිය, මන්ත‍්‍රී හා අනිසි ලෙස සිටිද්දී සැමියාගේ අතටම මාට්ටුයි.. මහ රණ්ඩුවක්..

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් තවත් මන්ත‍්‍රීවරයෙක් සමග අනිසි ලෙස හැසිරෙමින් සිටියදී මන්ත‍්‍රීවරියගේ සැමියාගේ අතටම හසුවී ඇත.

මෙම මන්ත‍්‍රීවරිය සිය මිතුරැ මන්ත‍්‍රීවරයා හමුවෙන්න ගොස් බොහෝ සමීපව සිටියදී අනපේෂ5ත ලෙම මන්ත‍්‍රීවරියගේ සැමියා පැමිණීමෙන් මහත් ගැටළුවක් මතුව තිබේ.

මෙම සිදුවීමෙන් දැඩිව කෝප වුණු මන්තී‍්‍රනියගේ සැමියා ඇති කරන ලද ආරවුල සමනය කර ඇත්තේ ආරක්‍ෂක භටයින් විසිනි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සබරගමුව පලාතේ අයෙකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment