හිටපු අමාත්‍යවරයෙකු වන සුරනිමල රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද(14) උදෑසන ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසුවේය.
අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසු වූ සුරනිමල රාජපක්ෂ මහතා දෙදරු පියෙකි.
අභාවප්‍රාප්ත වන විට සුරනිමල රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.
(under the courtesy of adaderana news web)

0 comments :
Post a Comment