විදුලි උප පොළවල්වලට හමුදා ආරක්ෂාව යොදවයි Ceylon News 24x7 11:13:00 AM News Edit දිවයිනපුරා පිහිටි සියලු විදුලි උප පොළවල්වලට හමුදා ආරක්ෂාව යොදවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.පැවති විදුලි බිද වැටීම් තත්ත්වයත් සමඟින් මෙම පියවර ගැනීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.(under the courtesy of adaderana news web) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment