විදුලි බිඳ වැටීමට හේතුව හෙළිවෙයි

දිවයින පුරා ඊයේ (13) සිදුවූ හදිසි විදුලි බිඳවැටීමට හේතුව බියගම විදුලි උපපොලෙහි සිදුවූ හදිසි පිපිරීමක් සහ ගින්නක් බව අනාවරණ වී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment