නව ගිවිසුමෙන් රටට අහිතකරයි

 නව ගිවිසුමෙන් රටට අහිතකරයිඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම තුළින් ශ්‍රී ලංකාවට කිසිදු වාසියක් අත් නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් රජය ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිත නව ගිවිසුමෙන් රටට අහිතකර බලපෑමක් එල්ල වන බවයි.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නීතීඥ කපිල ගමගේ මහතා විසින් රචිත ලංකාව නැති කරන ඉන්දීය මර උගුල කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment