එජාප යොවුන් පෙරමුණේ රැළියක් අද

වත්මන් රජය සම්බන්ධයෙන් විපක්ෂය ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පෙළපාලියක් සහ රැළියක් අද(15) කොළඹ දී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

එජාප යොවුන් පෙරමුණේ රැළියක් අද
එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණ ඇතුළු වෘත්තීය සමිතිවල මෙහෙයවීමෙන් මෙය සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.

පස්වරු 2.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහල අසළින් පෙළපාලිය ආරම්භ වී හයිඩ් පිටියේ දී රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජාතික යොවුන් පෙරමුණේ නියෝජ්‍ය ජාතික සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment