සාමාන්‍යයෙන් කුඞා ළදරුවෙකු හා මවක පෙනීසිටින ඡායාරූපයක් දකින ඕනෑම මිනිසෙකු තුළ පහළවන්නේ මාතෘ ප්‍රේමය / දාරක ප්‍රේමය වැනි පවිත්‍ර හැගීමකි. නමුත් අදාල නිරූපිකාව විසින් මෙම ඡායාරූප දකින සියල්ලන් තුළ ජනිත කරවනුයේ කාමුක හැගීමකි. එය ඇතැම්විට ඇයට හුරුපුරුදු ස්වභාවික තත්වයක් වියහැකි නමුත් . . . අදාල නිරූපනය සදහා තමාගේම දරුවා යොදාගැනීමෙන් මෙම නිරූපිකාව විසින් ඇය පිළිබදව පාඨකයා තුළ , ඇතිකරනුයේ ජුගුප්සාජනක පාපතර හැගීමකි. . .
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment