කිරුළපන ගියැයි වැඩ තහනම්

කිරුළපන ගියැයි වැඩ තහනම්

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ කිරුළපන මැයි රැලියට අනවසරයෙන් ගිය බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සභාපතිවරයකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ. 

තෙල් සංස්ථාවේ ශ්‍රීලනිප සේවක සංගම් සභාපති බන්දුල සමන්කුමාර මහතා එම වැඩතහනමට ලක්ව ඇතැයි පැවසේ.

ඔහුගේ වැඩ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සේවකයෝ පිරිසක් ඊයේ (04) සපුගස්කන්දේ හා කොළොන්නාවේ උද්ඝෝෂණයක් ද සිදු කළෝ ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. ඕකා ලෝක හොරෙක්. මරාගේ කාලේදී උගේ පුක ලේවකාගෙන හොරවැඩ කරගෙන හිටියා. දේපොළ වාහන ගසාකෑවා සංස්ථාවට අයිති ඒවා. දැන් ඒ ගැන පරීක්ෂණ කරලා වැඩ තහනම් කලාම උගේ ගෝල හොරු හැත්ත මූව බෙරගන්න හදනවා. මූ හිරේ ගියාම ගෝලයන්ගේ හොර වැඩත් එලියට එනවා.

    ReplyDelete