තාජුඩීන්ගේ ඝාතනය ගැන රථවාහන DIGගෙන් CIDය ප්‍රශ්න කරයි 

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය  රථවාහන නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කිරීම අද(04) පෙරවරුවේ ඇරඹූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

රථවාහන නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිසියේ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනකුගෙන් ද, දේශපාලනඥයකුගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment