මොරටු සරසවි විද්‍යාගාරයක ගින්නක් (PHOTOS)

මොරටු සරසවි විද්‍යාගාරයක ගින්නක් (PHOTOS)

ඊයේ (04) රාත්‍රියේ මොරටුව විශ්ව විද්‍යාලයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයක් තුළයි මෙම ගින්න ඇති වී තිබෙන්නේ.

ගිනි නිවීමේ රථ 4ක් යොදාගෙන ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

නමුත් ගින්න හටගත් අවස්ථාවේ දැඩි අකුණු සහිත කාලගුණයක් පැවැති බවට වාර්තාවන අතර මෙය අකුණක් නිසා හටගත් ගින්නක් විය හැකි බවට ඇතැමුන් මත පල කරති.

aaa

moratu-campus-fire-03

fire_201654

fire_201654-2

fire_201654-3

fire_201654-4

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment