ගන්නම දෙයක් නැත්නම් බිමට සමතලා කරලා දාලා අලුතින් හදන්න

” අපි නිදහස් පක්ෂෙට ආදරෙයි. ගෙයක් ඉරි තැලිලා ජරා ජීර්ණ වුනාම ඒ ගේ පිලිසකර කරලා ගන්න පුලුවන්. බිත්ති ආයි බැදලා හදාගන්න පුලුවන්. ඒත් ගන්නම දෙයක් නැත්නම් බිමට සමතලා කරලා දාලා අලුතින් හදන්න තමයි තියෙන්නේ”…අස්ගිරි පාර්ශවයේ ගරු ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment