නොරොච්චෝලේ බලාගාරයේ ඇතිවූ දෝෂ සහගත තත්වයන්ගෙන් පසුව නැවතත් රටපුරා විදුලිය කප්පාදුව
අරඹා ඇති බව රජය දැනුම්දී ඇත. ඒ අනුව කොළඹ නාගරික ප්‍රදේශයේ හැර මුළු ලංකාවේම උදේ සහ සවස පැය බැගින් දවසකට පැය 2 ක් විදුලිය කප්පාදු කරන්නට සිදුවන බවත් එය අද 17 සිට ඇරඹි බවත් මණ්ඩලය දැනුම් දී තිබේ.
මෙම තත්වය දින 5 කින් පමණ සමනය කරන්නටය බලාපොරොත්තුවන බවද දන්වා ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment