අද (17) දිනයේත් දිවයින පුරා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා ප්‍රකාශ කළේ වැසි ඇතිවන විටදී තද සුළං සහ අකුණු අවදානමක් ද පවතින බවයි.
එබැවින් අකුණු අනතුරු අවම කරගැනීම සඳහා ජනතාව ඒ පිළිබඳව සැළකිල්ලෙන් සිටිය යුතු බව ද ඔහු කියාසිටියේය.
0 comments :
Post a Comment