ජනප්‍රිය නිළි කවිෂා රිය අනතුරට ලක්වු CCTV දර්ශන මෙන්න

ජනප්‍රිය නිළි කවිෂා රිය අනතුරට ලක්වු CCTV දර්ශන මෙන්න

නවක රංගන ශිල්පිනි කවීෂා අයේෂානි ඊයේ(16) සිදුවූ රිය අනතුරකින් මියගොස් තිබේ.

ඊයේ අලුයම නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ දී සිදුවු රිය අනතුරකින් ඇය මියගොස් ඇති බව පොලීසිය පැවසී ය.

කවීෂා අයේෂානි ධාවනය කළ මෝටර් රථය නතර කර තිබු බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

බරපතළ තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තාවේ.

ටෙලි නාට්‍යය සහ චිත්‍රපට නිළියක් ලෙස  ජනාදරයට පාත්‍ර වු අයේෂා කවීෂානි මිය යන විට 24 වැනි වියේ පසු වුණි.

එම අනතුරේ සීසීටීවී දර්ශන පහතින් නරඹන්න.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment