නොරොච්චෝලේ බලාගාරයේ හදිසි බිඳ වැටීම හේතුවෙන් කොළඹ නගර සීමාව හැර සෙසු ප්‍රදේශවලට පැයකට වැඩි කාලයක් අද සිට විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබලමණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනූව විදුලිය කප්පාදු කරන ප්‍රදේශ පිළිබඳව අද පෙරවරුවේ නිල වශයෙන් දැනුම්දීමට නියමිත බවද එම මණ්ඩලය පැවසී ය.
නොරොච්චෝලේ බලාගාරයේ පෙරේදා සිදුවූ හදිසි බිඳ වැටීම ගැන සොයාබැලීම සඳහා ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ විෂයබාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ විදුලි කප්පාදුව ගැන අද දැනුම්දෙන බවයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment