ශ්‍රී ලංකාවටත් නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකාවටත් නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක්

ලබන 2017 වසරේදී ශ්‍රී ලංකාව තුළත් නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජොන් කී මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට නවසීලන්තයේ සංචාරයක නිරතවන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment