නාමල්ට හදිසි අනතුරක්: ඡායාරූප මෙන්න (PHOTOS)

නාමල්ට හදිසි අනතුරක්: ඡායාරූප මෙන්න (PHOTOS)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හදිසි අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

ඒ මහතා රොහල් ගත කර ඇති බව යි පැවසෙන්නේ.

ක්‍රීඩා කරන අතරතුර දී ඇදවැටීමෙන් මෙය සිදුව ඇති බව සඳහන් වෙනවා.

මන්ත්‍රීවරයාට සැත්කමක් සිදුකළ බව පවසමින් මේවන විට ඡායාරූප පෙළක් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එම ඡායාරූප පහතින් > > > 

namal-1namal-2namal-3namal-4namal-5namal-6

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment