දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය යූ.ඩී.ජී ආරියරත්න මහතා ඉල්ලා අස්වී තිබේ.
මෙවර අයවැයේ වැය ශීර්ෂය පරාජයට පත්වීම නිසා තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව යූ.ඩී.ජී ආරියරත්න මහතා අද පස්වරුවේ සඳහන් කළේය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment