පසුගියදා ජාතික පුවත්පත් මගින් හෙළිදරව් කළ ගවගාලේ දිවි ගෙවන උපාධිධාරිනිය පිළිබඳ පුවත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ නිපුණතා සංවර්ධන සහ
වෘත්තීය පුහුණු
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ නිර්දේශයෙන් එහි සභාපති ආචාර්ය චානක අතුකෝරල මහතා විසින් එම උපාධිධාරිනිය වන ශානිකා නවෝදනී ප්‍රනාන්දු මහත්මියට ජාතික ආධුනික සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ පරීක්‌ෂක 111 ශ්‍රේණිය තනතුර සඳහා පත්වීමක් ලබා දෙන ලදී.
ඇගේ පත්වීමට අදාළ ලිපි ප්‍රදානය පසුගිය 2 දා එම අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයේ දී සිදුවූ අයුරු මෙහි දැක්‌වේ.
About
විගස පුවත් I Vigasapuwath
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment