සහල් සඳහා ඊයේ (6දා) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි පාලන මිලක් නියම කර තිබේ.ඒ අනුව නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 70ක්ද, සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 80ක්ද වන පරිදි මේ පාලන මිල නියම කර ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment