ජනපති මෛත්‍රී හා මාලදිවයින් හිටපු ජනපති හමුවක්

ජනපති මෛත්‍රී හා මාලදිවයින් හිටපු ජනපති හමුවක්

මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් කොළඹදි පවත්වා තිබේ. 

හිටපු මාලදිවයින් ජනපතිවරයා ඉදිරියේදී පැවැත්වෙන මාලදිවයින් ජනපතිවරණය සඳහා නැවත තරග කිරීමටද අපෙක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment