ආණ්ඩුවේ මැති ඇමතිවරු හදිසියේ ජනධිපති හා අගමැති හමුවෙයි

ආණ්ඩුවේ මැති ඇමතිවරු හදිසියේ ජනධිපති හා අගමැති හමුවෙයි

ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(06) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති බව වාර්තා වේ.

එහිදී රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සහ අද පාර්ලිමේන්තු සැසිවාරය සම්බන්ධයෙන් ද කතාබහට ලක්වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment