GMOA හදිසියේ රැස්වෙයි

GMOA හදිසියේ රැස්වෙයි

වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා මාලබේ පිහිටි සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට නිත්‍යානුකුල හිමිකමක් ඇති බව අභියාචනාධිකරණය තීන්දු කිරීම හේතුවෙන් මේ පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා ‍රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (02) හදිසියේ රැස් වී තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් සාධාරණයක් ඉටු කරගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment