ඊයේ (5) රාත්‍රී බිබිල - මොණරාගල
මාර්ගයේ දොඩම්ගොල්ල ප්‍රදේශයේදී රාත්‍රී 10 පමන සිදුවු අනතුරකින් දෙදෙනෙකු මියගිය අතර තවත් අයෙකුට බරපතල තත්වයෙන් රෝහල් ගත කර තිබේ.
වේගයෙන් ගමන් කරමින් පාරේ ගිය ලොරි රථයක් ඉස්සර කරන්නට ගිය කැබ් රථයක් අනෙක් පසින් ආ ත්‍රීරෝද රථයේ හැපීමෙන් පසු වාහන දෙකම පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවිය.
ඡායාරූප - ෂාමෙන් බිබිල
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment