සේවය කළ භෞත චිකිත්සක හර්ෂ මාරසිංහ (34) මහතා ඩෙංගු රෝගය වැළඳී මියගොස් තිබේ.
කොළඹ ජාතික රෝහලේ ෆිසියොතෙරපිස්ට් ඩෙංගු හැදී මරුට
කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ
සේවය කළ භෞත චිකිත්සක හර්ෂ මාරසිංහ (34) මහතා ඩෙංගු රෝගය වැළඳී මියගොස් තිබේ.
කුරුණෑගල පදිංචිකරුවෙකුවූ ඒ මහතා පසුගියදා සේවය අතරතුරදී උණ රෝගය වැළඳීමෙන් පසු නිවසට ගොස් තිබෙන අතර රෝගය උත්සන්නවීම නිසා කුරුණෑගල මහ රෝහලට ඇතුළු කර තිබේ. පසුව එහි දැඩි සත්කාර ඒකකයේදී ඔහු 1වනදා මියගියේය. අවසන් කටයුතු ඊයේ(3) සිදු කෙරිණි.
සේවය කළ භෞත චිකිත්සක හර්ෂ මාරසිංහ (34) මහතා ඩෙංගු රෝගය වැළඳී මියගොස් තිබේ.
0 comments :
Post a Comment