ට්‍රම්ප් ගැන අප්‍රකට කරුණු


ඔහුගේ සම්පූර්ණ නම ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් වේ
ඔහු දුම් පානය නොකරයි - මත්පැන් නොබොන කෙනෙකි.
ඔහුට ජර්මානු හා ස්කොට්ලන්ත සම්භවයක් ඇත. කිතුණු ප්‍රෙස්බිටීරියන් නිකායට අයත්ය.
2016 නොවැම්බර් මස වන විට ට්‍රම්ප්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 3.7 කි.

ඔහු Fordham හා Pennsylvania සරසවි වලින් අධ්‍යාපනය ලබා ඇති අතර ආර්ථික විද්‍යා උපාධිධරයෙකි.
ඔහුගේ පවුලේ දේපළ සමාගම නවීකරණය කර වැඩිදියුණු කර පෝසතෙකු වූ නමුත් 1991-2009 අතර ඔහුගේ ව්‍යාපාර 6 වරක් බංකොලොත්වී තිබේ.‍
ලෝක රූ රැජිණ  (Miss World) තරගාවලියට අභියෝග කරමින් විශ්ව රූ රැජිණ (Miss Universe) තරගය ඇරඹුවේ ඔහුය.
පසුව මිස් ඇමෙරිකා සහ මිස් ටීන් යූඑස්ඒ ද ඔහු ඇරඹුවේය.(මේ වනවිට වෙනත් සමාගමකට විකුණා ඇත)
ඔහු ඩොනල්ඩ් ජේ ට්රම්ප් පදනම 1988 දී පිහිටුවන ලද නමුත් 2013 දී එය නිව්යෝර්ක් අධිකරණය මගින් නීති වීරෝධී වැඩ කළා කියා තහනමට ලක් කර තිබුණි.
ට්‍රම්ප් ඇමරිකාවේ සිනමා නළුවන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.
ට්‍රම්ප් වඩාත් ප්‍රකට වූයේ ඇමරිකාවේ රූපවාහිනී රියලිටි තරග ඉදිරිපත් කරන්නෙකු ලෙසයි.
ට්‍රම්ප්ගේ හොඳම විනෝදාංශ අතර WWE මල්ලවපොර නැරඹීම තිබෙන බව කියා ඇත.
මුණුපුරන් 8 දෙනෙකුගේ සීයා වන ට්‍රම්ප්ට දැන් වයස 70 කි. ඔහුගේ 5 වන දරුවා බැරන් ඉපදුනේ ඔහුට වයස 60 දීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment