රජයේ පාසල් නිල ඇඳුම වර්ණගැන්වීමට ඔබ එකඟද? - Voice Comments විවෘතයි

ලංකාවේ රජයේ පාසල් වල පාසල් සිසුන් කාලාන්තරයක් තිස්සේ අඳින සුදු ඇඳුම් වෙනුවට වර්ණවත් ඇඳුම් හඳුන්වාදීමට සැලසුම් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා පවසා තිබේ.
මෙම වෙනස ඇතිකිරීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
ගොසිප් ලංකා පාඨක ඔබට දුරකථනයෙන් ඒ ගැන අදහස් දැක්වීමට දැන් අවස්ථාව ලබාදී ඇත.
ඔබ කළ යුත්තේ 077 8877311 අපගේ දුරකථන අංකය අමතා බීප් ශබ්දයෙන් පසු සවයංක්‍රීය පටිගතවීම සඳහා ඔබේ අදහස කියා සිටීමයි.

ඔබට අදහස් දැක්වීමට මිනිත්තුවක කාලයක් ලැබෙන අතර ටික වේලාවකින් එය අපගේ voice comments ලැයිස්තුවට එක්වනු ඇත.
(ඔබගේ දුරකථන අංකය හෙළි නොකෙරේ - අර්ධ වශයෙන් පමණක් පළ කෙරේ)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment